සිනහව අතරින් කඳුලක් උපන්නා - sinahawa atharin kandulak upanna
සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා//
සිනහව අතරින්……
හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ
සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා//
සිනහව අතරින්......
ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා//
සිනහව අතරින්......
හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි
සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා
සිනහව අතරින් කඳුලක් උපන්නා
පද රචනය : සී.ටී පෙරේරා
තනුව හා සංගීතය :හෙක්ටර් සොයිසා
ගායනාව :මිල්ටන් මල්ලවආරච්චි
සිනමාපටය :ගංගා (1976)
ඒ බැව් නොදැනම සිනහවක් ම පෑවා
සිනහව අතරින් කඳුලක් උපන්නා
පද රචනය : සී.ටී පෙරේරා
තනුව හා සංගීතය :හෙක්ටර් සොයිසා
ගායනාව :මිල්ටන් මල්ලවආරච්චි
සිනමාපටය :ගංගා (1976)
Comments
Post a Comment