සිහිවටනය සේ කුමක් ලියන්නද | sihiwatanaya se kumak liyannada
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ...//
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්...//
ඔබේ නුවන් මට කී දේ රහසින්
දේදුනු පාටැති පිටුවෙන් පිටුවට
ආසිරි රේඛා සුහද පැතුම්...//
ඔබේ නුවන් මට කී දේ රහසින්
ලියන්න ආසයි මියුරු සිතින්
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ
ඈත දිහාවක ආදරවෙරළේ
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ
ඈත දිහාවක ආදරවෙරළේ
අපි හමු වූයෙමු අරුනෝදේ...//
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොදුරු ලඳේ
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ
ගී පද : ධර්මශ්රි
එවන් අපේ පොඩි කතන්දරේ මම
ලියා තියන්නද සොදුරු ලඳේ
සිහිවටනය සේ කුමක් ලියන්නද
ඔබේ සුවඳ රැඳි සමරු පොතේ
සිතුවිලි සහසින් සිතක උපන්නත්
කුමක් ලියන්නද සමරු පොතේ
ගී පද : ධර්මශ්රි
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසුරිය
ගායනය : අබේවර්ධන බාලසුරිය
Comments
Post a Comment