සයුරේ - Sayure (Robinson Andaraya)

Shashika Nisansala

සයුරේ ජීවිත නැව පෙරලී...
මුතු සොයනා අය කොහෙදෝ..
පන නල පාගා.........

වෙරලේ පියමන් පැවසූයේ..
රල කදුරේ සුවදයි මේ..
සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ...
නොවෙනස් වෙයි කුරුලු ගී ..

දැන් පන නල සැබෑ වුනේ....

සුලගේ රහසක් කීවා..
පියමන් වෙරලේ......
සුලගයි මැකුවේ රල නෑ..
සැගවුයේ ඇයි.....
ඈත යයි රූ......

ඇල දොල කදු මැල වී..
ගිනි පොකුරත් සුවයක් වූ දා..
සදෙහිත් සිසිලක් නෑ...
ජීවිතේ...
ආදරෙයි........
සයුරේ ...සයුරේ......
සයුරේ................

ගායනාව :ශෂිකා නිසංසලා,ලාල් රූපසිංහ 
පද රචනය : අතුල රන්සිරිලාල් 


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු