සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියේ | sangawa ganu mana obe ruwa sonduriye
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි...//
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්...//
හිරු රැස් බිදැකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත...//
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි...//
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගේය පද: බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි...//
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්...//
හිරු රැස් බිදැකුදු ඔබැ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත...//
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි...//
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගේය පද: බණ්ඩාර කේ. විජේතුංග
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
Comments
Post a Comment