සදරේඛා හිනහේවී මේ රෑ යාමේ - Sanda rekha hinahewi me ra yame
සඳරේඛා හිනැහේවී මේ රෑ යාමේ
තනිවීලා ඈත ඉමේසඳපානේ නෑවී ආලෝකේ......//
කීවේ කීවේ ගීතේ
මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා
සඳරේඛා හිනැහේවී මේ රෑ යාමේ
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ
ගැයෙනා ගීතේ රාවේ
තනිවූ රෑ හෝරාවේ
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ
ගැයෙනා ගීතේ රාවේ
තනිවූ රෑ හෝරාවේ
පවනේ මේ පාවීලා ඒවී
පවනේ මේ පාවීලා ඒවී...//
ඔබ ඉන්නේ ඈතින් ඈතින්
සුවඳක් සේ නෑ මා ගාවින්
මගේ දෑසේ දසුනේ යාවීලා
සඳරේඛා හිනැහේවී මේ රෑ යාමේ
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ
දැවටීලා මා දෑතේ
රස ලෝකේ පාවීලා යාවී
රස ලෝකේ පාවීලා යාවී...//
රස ලෝකේ පාවීලා යාවී...//
සුවඳක් වී නෑ මා ගාවින්
හසරැල් පාවී අශාවෙන්
මගේ දෑසේ දසුනේ යාවීලා
හසරැල් පාවී අශාවෙන්
මගේ දෑසේ දසුනේ යාවීලා
සඳරේඛා හිනැහේවී මේ රෑ යාමේ
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ...//
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ...//
කීවේ කීවේ ගීතේ
මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා
මේ රෑ සීතේ සීතේ
කීවේ ගීතේ මේ රෑ සීතේ මා
සඳරේඛා හිනැහේවී මේ රෑ යාමේ
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ
ගායනාව : මිලාන් රොඩ්රිගෝ ඇතුළු Blue shadows සංගීත කණ්ඩායම
තනිවීලා ඈත ඉමේ
සඳපානේ නෑවී ආලෝකේ
ගායනාව : මිලාන් රොඩ්රිගෝ ඇතුළු Blue shadows සංගීත කණ්ඩායම
සංගීතය : මිලාන් රොඩ්රිගෝ ඇතුළු Blue shadows සංගීත කණ්ඩායම
පදරචනය : හේමසිරි හල්පිට
Comments
Post a Comment