සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - Sanda horen horen horen bala
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්ම්ම්
මහද වියරුවෙන්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා...
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්ම්ම්
මහද වියරුවෙන්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා...
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ම්ම්ම්
නිවාලන්න මා ම්ම්ම්
ඔබේ සිසිළසින්
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
ගයනාව : W.D. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා
ගයනාව : W.D. අමරදේව
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
Comments
Post a Comment