රාත්‍රිය උදාවුනා - Rathriya Uda Una

T.M.Jayarathna,

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ //
රාත්‍රිය උදාවුනා...

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්..

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ
රාත්‍රිය උදාවුනා...

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි..
පුරා රැය නිතින්..

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොයෙන්නේ..//
රාත්‍රිය උදාවුනා....

ගායනාව   : T.M ජයරත්න  
පද රචනය :කුලරත්න අරියවංස  
සංගීතය    :රෝහණ වීරසිංහ 




Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී