රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ - rata karawanta nam masuran athiwa kate
රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුණා ගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
හෝර්ටන් තැන්න දි ක්රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුන්හිඳ ඇල්ල හරවා ජලවිදුලියට
සමනළ කන්ද බදුදෙමු හෝටලයකට
රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
ගායනාව : නන්දා මාලිනි
රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමහ බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුණා ගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය
රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
හෝර්ටන් තැන්න දි ක්රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුන්හිඳ ඇල්ල හරවා ජලවිදුලියට
සමනළ කන්ද බදුදෙමු හෝටලයකට
රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතිව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
ගායනාව : නන්දා මාලිනි
Comments
Post a Comment