පුෂ්ප මකරන්දය මාගේ | Pushpa makarandaya mage
පුෂ්ප මකරන්දය මාගේ
බෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ
වෑහේ රසේ
බෘංග හිමි හංස විමානේ
පුෂ්ප රන් රේණු ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාවේ
වෑහේ රසේ
පුෂ්ප මකරන්දය මාගේ
ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්
සුවඳ හමන දිගන්තේ
ප්‍රේම මධුර වසන්තේ
මල් පීදුණ කැදැල්ලේ
කෝකිලයකු තුරුල්ලේ
ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්
ලියලන ආදර සෙනේ
ලොව සුවදායක කරේ
රන් මිණි මුතු වැල් තියේ
මගෙ හිත ගිය මාළිගේ
පුෂ්ප මකරන්දය මාගේ
බෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ
වෑහේ රසේ
බෘංග හිමි හංස විමානේ
පුෂ්ප රන් රේණු ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාගේ
වෑහේ රසේ
පුෂ්ප මකරන්දය මාගේ
පබැදුම : නිහාල් ඒ. ජයසිංහ
තනුව හා සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය : විශාරද සුජාතා අත්තනායක සමඟින් නාරද දිසාසේකර
සිනමාපටය : සිහින හතක් (1966)
බෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ
වෑහේ රසේ
බෘංග හිමි හංස විමානේ
පුෂ්ප රන් රේණු ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාවේ
වෑහේ රසේ
පුෂ්ප මකරන්දය මාගේ
ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්
සුවඳ හමන දිගන්තේ
ප්‍රේම මධුර වසන්තේ
මල් පීදුණ කැදැල්ලේ
කෝකිලයකු තුරුල්ලේ
ම්ම්ම්ම්ම්ම්
ම්ම්ම්ම්ම්ම්
ලියලන ආදර සෙනේ
ලොව සුවදායක කරේ
රන් මිණි මුතු වැල් තියේ
මගෙ හිත ගිය මාළිගේ
පුෂ්ප මකරන්දය මාගේ
බෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ
වෑහේ රසේ
බෘංග හිමි හංස විමානේ
පුෂ්ප රන් රේණු ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාගේ
වෑහේ රසේ
පුෂ්ප මකරන්දය මාගේ
පබැදුම : නිහාල් ඒ. ජයසිංහ
තනුව හා සංගීතය : ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය : විශාරද සුජාතා අත්තනායක සමඟින් නාරද දිසාසේකර
සිනමාපටය : සිහින හතක් (1966)
Comments
Post a Comment