පිපුණු මලක හැඩ දෑස සලා | pipuna malaka hada dasa sala
පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මග තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
කවුරු ද ඔබ මා ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟි මැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
වෙන්වූවා අප සුසුම් දරා
සිතුම් විහඟ කැල වසඟ කලා
මග තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
කවුරු ද ඔබ මා ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟි මැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
වෙන්වූවා අප සුසුම් දරා
මතකේ මැවෙනා පෙර රූ චායා
හමුවේදෝ යලි සිත සනසා
ඔබෙ නමටයි මා පාරමි පුරනා
ඇසේවී දෝ මේ ගී මාලා
හමුවේදෝ යලි සිත සනසා
ඔබෙ නමටයි මා පාරමි පුරනා
ඇසේවී දෝ මේ ගී මාලා
පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මග තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
ගායනය : ශාලිත අබේවික්රම
පද රචනය : විපුල ධර්මප්රිය ජයසේකර
සංගීතය : ශාලිත අබේවික්රම
සිතුම් විහඟ කැල වසඟ කලා
මග තොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කලා
ගායනය : ශාලිත අබේවික්රම
පද රචනය : විපුල ධර්මප්රිය ජයසේකර
සංගීතය : ශාලිත අබේවික්රම
Comments
Post a Comment