පැරදීලා පලා ගියේ නෑ - paradila pala giye na
පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ...//
දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉනු නොලසේ//
ළයෙ හී රන් ගිරි සිරසේ
රැඳෙමී මා විත් වලාකුළක් සේ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ...//
දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉනු නොලසේ//
ළයෙ හී රන් ගිරි සිරසේ
රැඳෙමී මා විත් වලාකුළක් සේ
පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ
රන් කාසී කොහෙන් ගෙනෙම් දෝ
රන් මාලා කෙසේ සොයම් දෝ//
හිස් දෑතින් කෙසේ එමී දෝ
මා එනතුරු ඔබ බලා හිඳී දෝ
රන් මාලා කෙසේ සොයම් දෝ//
හිස් දෑතින් කෙසේ එමී දෝ
මා එනතුරු ඔබ බලා හිඳී දෝ
පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ//
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් වුණේ නෑ//
පද රචනය :කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව හා සංගීතය :ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය :මිල්ටන් මල්ලවආරච්චි
Comments
Post a Comment