ඔය මුවේ හසරැල් සොයා - Oya Muwe Hasaral Soya
ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
මං දන්නවා....
ලග ඉන්නවා...
අපි ආදරේ....
අපි ආදරේ....
සුව විදිනවා...
නීල ඔය දෑස මාගේමයි කියා කීවා මතකයි එදා..
හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා...
හද සාගරේ ... .
නීල ඔය දෑස මාගේමයි කියා කීවා මතකයි එදා..
හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා...
හද සාගරේ ... .
ආශා මැවූ...
මේ ආදරේ...
ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා..
සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්න තව ලං වෙලා...
හද සාගරේ ...
සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්න තව ලං වෙලා...
හද සාගරේ ...
ආශා මැවූ...
මේ ආදරේ...
ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
මං දන්නවා....
ලග ඉන්නවා...
අපි ආදරේ....
අපි ආදරේ....
සුව විදිනවා...
ගායනාව :උදය ශ්රී ,උමරියා සින්හවංස
Comments
Post a Comment