ඔබ දන්නවා නම් එක කදුළු බිදක් - Oba dannawa nam eka kandulu bindak
ඔබ දන්නවා නම් එක කදුළු බිදක්
සිත යටට වෙලා දුක් විදින තරම්
ඒ කදුළ උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබෙි පයට පැගෙනවා නම් ....//
එක මලක් තනන්නට රුවට රු වින්
ගහ වැල දුක් ගින්දර විදින තරම්
ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවා නම්
ඔබ දන්නවා නම් එක කදුළු බිදක්
සිත යටට වෙලා දුක් විදින තරම්
ඒ කදුළ උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබෙි පයට පැගෙනවා නම්
දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මවිවරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන ඇරුතක් මෙි ජිවිතය තරම්
ඔබ දන්නවා නම් එක කදුළු බිදක්
සිත යටට වෙලා දුක් විදින තරම්
ඒ කදුළ උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබෙි පයට පැගෙනවා නම්
ගායනය - කරැණාරත්න දිවුල්ගනේ
සිත යටට වෙලා දුක් විදින තරම්
ඒ කදුළ උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබෙි පයට පැගෙනවා නම්
ගායනය - කරැණාරත්න දිවුල්ගනේ
Comments
Post a Comment