මුතු කැට වැටෙනා පෝරුව අබියස - Muthu Kata Watena Poruwa Abiyasa

මුතු කැට වැටෙනා... පෝරුව අබියස
මනමාලියනේ.... හඩනු එපා....
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා....
විල්ලුද රන්පට තෙමනු එපා.....
රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ...
රෑ.........
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා..
කිසි දිනෙක යෙහෙලියේ...
රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ...
රෑ......
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා..
කිසි දිනෙක යෙහෙලියේ...
මුතු කැට වැටෙනා... පෝරුව අබියස
මනමාලියනේ.... හඩනු එපා....
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා....
විල්ලුද රන්පට තෙමනු එපා.....
හඩනු එපා....
ගායනාව : රූකාන්ත ගුණතිලක
පද රචනය :මහින්ද k ප්‍රේමසිරි
සංගීතය : සරත් වික්‍රම
Comments
Post a Comment