මිහිදුම් සළු තිර පැළඳී නමුණුකුල - Mihidum salu thira palandi namunukula
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට..........//
වන ගැබ වන එල නෙළා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවණැල්ලක මල් අතුරන්නම්
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට
ඕනෑ නැත අන් කිසිවක් මිහි මත
පරාදීසය මෙහි ඉදි වී ඇත
මානවිකාවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරලනු මැන
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට..//
ගායනය : නීලා වික්රමසිංහ සමඟ සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර කේ විජේතුංග
තනුව : නිමල් පෙරේරා
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට..........//
වන ගැබ වන එල නෙළා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවණැල්ලක මල් අතුරන්නම්
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට
ඕනෑ නැත අන් කිසිවක් මිහි මත
පරාදීසය මෙහි ඉදි වී ඇත
මානවිකාවනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරලනු මැන
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට..//
ගායනය : නීලා වික්රමසිංහ සමඟ සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර කේ විජේතුංග
තනුව : නිමල් පෙරේරා
Comments
Post a Comment