මේ ගී එදා ඇගේ හඬින් - me gee eda age handin
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි
මා ඇසූ රාවයයි
මා ඇසූ රාවයයි...//
ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණදෝ මට හිමී
ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමී
එපමණදෝ මට හිමී
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි
ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි...//
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනාව : ආචාර්ය පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය : ජනක සහ මංජු
මා ඇසූ රාවයයි
ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ
මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි...//
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනාව : ආචාර්ය පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය : ජනක සහ මංජු
Comments
Post a Comment