මනලෝලී මනමාලියේ - Manaloli Manamaliye
මනලෝලී මනමාලියේ..
ඔය දෑසේ කැල්මන් වෙලා..
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ...
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ...
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ...
මනලෝලී මනමාලියේ..
ඔය දෑසේ කැල්මන් වෙලා..
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...
ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ.........
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ......
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........
මනලෝලී මනමාලියේ..
ඔය දෑසේ කැල්මන් වෙලා..
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...
ගායනාව :රූකාන්ත ගුණතිලක,චන්ද්‍රලේකා පෙරේරා
ඔය දෑසේ කැල්මන් වෙලා..
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ...
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ...
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ...
මනලෝලී මනමාලියේ..
ඔය දෑසේ කැල්මන් වෙලා..
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...
ඈයිදෝ නොහෑගේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ.........
ලතැවුල් කීවේ සංසිදවූවේ
දෙනෙතේ දල්වාලා සෙනේ......
ඔබ සුව ගේනා සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ........
මනලෝලී මනමාලියේ..
ඔය දෑසේ කැල්මන් වෙලා..
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වගේ ඔබ මේ ආවේ
පවසාලා ප්‍රේමාදරේ...
ගායනාව :රූකාන්ත ගුණතිලක,චන්ද්‍රලේකා පෙරේරා
Comments
Post a Comment