මල් පිපිලා - Mal Pipila
මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපීලා..//
මල් පිපිලා
මගෙ දෙතොලට ඔබෙ
දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ
රතැඟිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුමයි
ඔබෙ නෙත මියුලැසියේ
ඒ ඇති මට මගෙ
නෙත් යුග පියෙන තුරා
මල් පිපිලා
රෑ බමරකු මා
දකින වෙලාවක
මදුපිරි මලකට
ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී
මා ඔබ දකිනතුරා
මල් පිපිලා
පද රචනය : චන්ද්‍රසේන රන්ගේ
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගයනාව : දයාරත්න රණතුංග
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ
සුවඳ ගලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ
සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපීලා..//
මල් පිපිලා
මගෙ දෙතොලට ඔබෙ
දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ
රතැඟිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුමයි
ඔබෙ නෙත මියුලැසියේ
ඒ ඇති මට මගෙ
නෙත් යුග පියෙන තුරා
මල් පිපිලා
රෑ බමරකු මා
දකින වෙලාවක
මදුපිරි මලකට
ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී
මා ඔබ දකිනතුරා
මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ
සුවඳ ගලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ
සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපීලා..////
පද රචනය : චන්ද්‍රසේන රන්ගේ
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගයනාව : දයාරත්න රණතුංග
Comments
Post a Comment