ආ මග කෙටියි යා යුතු මග දුරයි | a maga ketiyi ya yuthu maga durayi
ආ මඟ කෙටියි.... යා යුතු මග දුරයි....
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි....
මේ ඇරඹුම යි.... මාවත බෝ දුරයි....
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්....//
මේ මඟ තැනිතලා සේ ම සෙල්තලා හමුවේවී....
මේ මඟ තැනිතලා සේ ම සෙල්තලා හමුවේවී....
සිත සවි නොබිඳ එමග ගෙවා දිරි වඩා....
ජය ඉම දකිමි අදිටනින්....
ආ මඟ කෙටියි.... යා යුතු මග දුරයි....
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි....
මේ ඇරඹුම යි.... මාවත බෝ දුරයි....
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්
සාවුන් මුවැත්තියන් සේ ම වගවලසුන් හමුවේවී....
සාවුන් මුවැත්තියන් සේ ම වගවලසුන් හමුවේවී....
නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා....
තරණය කරමි මග සොඳින්....
ආ මඟ කෙටියි.... යා යුතු මග දුරයි....
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි....
මේ ඇරඹුම යි.... මාවත බෝ දුරයි....
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනාව - දමයන්ති ජයසූරිය සමග නුවන් නයනජිත් කුමාර
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි....
මේ ඇරඹුම යි.... මාවත බෝ දුරයි....
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්....//
මේ මඟ තැනිතලා සේ ම සෙල්තලා හමුවේවී....
මේ මඟ තැනිතලා සේ ම සෙල්තලා හමුවේවී....
සිත සවි නොබිඳ එමග ගෙවා දිරි වඩා....
ජය ඉම දකිමි අදිටනින්....
ආ මඟ කෙටියි.... යා යුතු මග දුරයි....
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි....
මේ ඇරඹුම යි.... මාවත බෝ දුරයි....
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්
සාවුන් මුවැත්තියන් සේ ම වගවලසුන් හමුවේවී....
සාවුන් මුවැත්තියන් සේ ම වගවලසුන් හමුවේවී....
නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා....
තරණය කරමි මග සොඳින්....
ආ මඟ කෙටියි.... යා යුතු මග දුරයි....
නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි....
මේ ඇරඹුම යි.... මාවත බෝ දුරයි....
නුවණින් අවදියෙන් යා යුතු බව දනිම්
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනාව - දමයන්ති ජයසූරිය සමග නුවන් නයනජිත් කුමාර
Comments
Post a Comment