මා වාගේ ලඟින් උන් මා වාගේ | Ma wage langin un ma wage
මා වාගේ ලඟින් උන් මා වාගේ
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ
ඊයේ වෙන දැතක පැටලී උන්නේ
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ
මා වාගේ ලඟින් උන් මා වාගේ
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පෙරදා උදයේ ඈ මා අසලම වූයේ
ඊයේ වෙන දැතක පැටලී උන්නේ
ලං වී තව කුමරෙකු හා පියවර මැන්නේ
හෙට රෑ කොහි නවතීදැයි නැහැ දන්නේ
මා වාගේ ලඟින් උන් මා වාගේ
සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
ආදරේ බැඳුනේ කව්දෝ මා වාගේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කොඳ මල් යහනේ සඳ කැලුමන් සේ රැඳුනේ
කාගේ හෝ මුසා බස් හින්දා ඈ
මා හා ඈ බිඳී ගියා වාගේ
මා සොයා එයිදෝ ඈ පෙර සිටියාසේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
රැජිනක් නැතිවූ රජ කුමරෙකි මා ලෝකේ
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
පීදේවී කුසුම් තව පීදේවී
ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ
දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
පායාවී සඳක් තව පායාවී
පීදේවී කුසුම් තව පීදේවී
Comments
Post a Comment