ලොවේ කොයි කාටත් හොරෙන් | lowe koi katath horen
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ...//
නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
මුවැත්තියෙ මා ඔබ සොයා
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ
සුසුම් කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ....//
ගායනය - රෝහණ සිරිවර්ධන
සංගීතය - ඩයමන්ඩ් පෙරේරා
පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ...//
නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
මුවැත්තියෙ මා ඔබ සොයා
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ
සුසුම් කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා
ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ....//
ගායනය - රෝහණ සිරිවර්ධන
සංගීතය - ඩයමන්ඩ් පෙරේරා
පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
Comments
Post a Comment