කොළොම්තොට නැත මහළු වී | kolomthota natha mahalu wee


කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හදමයි අදත් යව්වනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොදුරියේ

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සළමින් සදේ ඇයි සරදම්
බලන් කැඩපත සොදුරියේ
පාට වත්සුණු දෙකොපුළෙන් පිසදා...

කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හදමයි අදත් යව්වනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොදුරියේ

පෙරුම් පුරමින් හමුවෙලා 
උනුන් රහසින් බැන්ද ආදර පෙම් 
බලන් කැඩපත සොදුරියේ
කුමන අරුමද නර කෙසක්  නැගිලා 

කොළොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හදමයි අදත් යව්වනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොදුරියේ 


ගායනය :පණ්ඩිත් අමරදේවයන් 
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය :විශාරද ගුණදාස කපුගේ 


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී