කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා - kandulu binduwak nethu agin watuna

Ruwan Hettiarachch

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ...
හිතට හුරු නැති තනිකමක් දැනුණා...
තනිකමක් දැනුණා...

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස...
දරන්නට බැරි තරම් දුක හිතුණා...
තරම් දුක හිතුණා....

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ...
හිතට හුරු නැති තනිකමක් දැනුණා...
තනිකමක් දැනුණා...

සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස...
ආදරේ නැති අඩුව මට දැනුණා...
අඩුව මට දැනුණා....

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ...
හිතට හුරු නැති තනිකමක් දැනුණා...
තනිකමක් දැනුණා...


ගයනාව :රුවන් හෙට්ටිආරච්චි
පද රචනය :ප්‍රසංගි විජේවර්ධන



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී