කදු පාර ඈත අයිනේ -Kandu Para Atha Aine
කදුපාර ඈත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඈසේවා
ජීවිතේ පුරා...
යාලුවී දෙවටේ එදා
කී කතා අසා...
පාළුවී හෑඩුවා සදා
මාරුතේ පවා...
කදුපාර ඈත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඈසේවා
ජීවිතේ පුරා...
ගං ඉමේ මාදං කෑලේ
පාසෑලේ පුරා...
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා...
කදුපාර ඈත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඈසේවා
ජීවිතේ පුරා...
ගයනාව :මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය :උපාලි දනවලවිතාන
Comments
Post a Comment