හිත හදාගන්න බෑ - Hitha Hadaganna Baa
ඔබ මගෙ වෙන්නෙ නෑ
ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා...
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ආදරයවී ජීවිතයදී මාගේ ලග උන්නු වේලේ
කීව හැමදේ තාම සිහිවේ පාළු උනු ලෝකේ මාගේ
හීන කදුළින් තෙමා ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා දෑස ලග අද නෑ මාගේ..
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හීන වියකී දෑත නොපෙනී කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී දෑස බොදවී කාට පවසමිද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ..
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ මගෙ වෙන්නෙ නෑ
ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා...
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න
ම්...........
ගායනාව :චාමික සිරිමාන්න
පද රචනය :සජිත් v චතුරංග
සංගීතය :කපිල්
ගායනාව :චාමික සිරිමාන්න
පද රචනය :සජිත් v චතුරංග
සංගීතය :කපිල්
Comments
Post a Comment