හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ - Hise Gini Awilethe pase buduwau nathe
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ..//
කඳුළු දනව්වේ උල්පතින්
ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ..//
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ
යුගෙන් යුගේ අත් වැල් බැඳී
ලොවේ අය දිව යතේ
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ
යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ
මිනිස් කම මෙදියතේ
හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ පිසින්නේ කවුරුදෝ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
ගායනාව : සුනිල් එදිරිසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
ගායනාව : සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment