හරි ආදරයෙන් මා ලඟ ඉන්න | hari adarayen ma langa inna
හරි ආදරයෙන් මා ලඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳ ගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න...//
නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහාමෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
ආදරෙයි කීවෙ ඇත්තට නොවෙද
හරි ආදරයෙන් මා ලඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳ ගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න
දෙවිවරුන් පවා මියැදෙන බනක
මට පුදුමත් නැහැ මගෙ මේ කඳුල
නුඹ සුලඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න
හරි ආදරයෙන් මා ලඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳ ගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳ ගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න...//
නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහාමෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
ආදරෙයි කීවෙ ඇත්තට නොවෙද
හරි ආදරයෙන් මා ලඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳ ගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න
දෙවිවරුන් පවා මියැදෙන බනක
මට පුදුමත් නැහැ මගෙ මේ කඳුල
නුඹ සුලඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න
හරි ආදරයෙන් මා ලඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳ ගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න
ගායනාව : ලක්ෂ්මන් හේවාවිතාරණ
Comments
Post a Comment