හර්දෙ රස මාළිගේ - Harde rasa malige
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ඔබෙ දායාදේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ
පිය හදෙහී මා රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේනි හදවත්හි පැතුමන් තබා ...//
ඔබ ආවාදෝ මා වාගෙ
බිරිඳක් සොයා මේ ජීවිතයේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා ...//
ප්රිය රසදේහිනි මා ආවේ සොයා මේ ජීවිතයේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ඔබෙ දායාදේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ ,,,,,
පද රචනය :ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය:හින්දි සිනමා පටයක ගී තනුවකි
ගායනය :සුජාතා අත්තනා
ප්රීතිවේ මා හදේ
පිය හදෙහී මා රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේනි හදවත්හි පැතුමන් තබා ...//
ඔබ ආවාදෝ මා වාගෙ
බිරිඳක් සොයා මේ ජීවිතයේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා ...//
ප්රිය රසදේහිනි මා ආවේ සොයා මේ ජීවිතයේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ
ඔබෙ දායාදේ
පැතුවෙ මේ ජීවිතේ
මහදෙ ආලෝකයේ
ඔබෙ දායාදේ
හර්දෙ රස මාළිගේ
ප්රීතිවේ මා හදේ ,,,,,
පද රචනය :ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය:හින්දි සිනමා පටයක ගී තනුවකි
ගායනය :සුජාතා අත්තනා
Comments
Post a Comment