හන්තානේ කඳු මුදුන සිසාරා | hanthane kandu muduna sisara
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
තුන් මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවණේ
සිරිපොද වැස්සේ
නැගුණු සතුටු රළ
මිරිඟු සයුරු විණි අතීතයේ
මිරිඟු සයුරු විණි අතීතයේ
පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
ගීතයේ පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය :ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය : පණ්ඩිත් අමරදේව
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
තුන් මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවණේ
සිරිපොද වැස්සේ
නැගුණු සතුටු රළ
මිරිඟු සයුරු විණි අතීතයේ
මිරිඟු සයුරු විණි අතීතයේ
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳුනු ඇසේ
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවද රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම්
කුසුමක් වී ඉන්නම්
ගීතයේ පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය :ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය : පණ්ඩිත් අමරදේව
Comments
Post a Comment