හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි | hanthana desin ena mudu seetha sulan rali
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කර ගන්නම්...//
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා...//
මන් තාම මහාවැලි ගංඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කර ගන්නම්
තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා...//
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතුනා
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කර ගන්නම්
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
ඔබ තාම හොඳින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කර ගන්නම්...//
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා...//
මන් තාම මහාවැලි ගංඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවානම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කර ගන්නම්
තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා...//
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට සිතුනා
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්රවේසම් කර ගන්නම්
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
Comments
Post a Comment