එගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ | egodaha yanno thawa kauruda inne
එගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ...//
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ....//
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
ගී පද :ඩෝල්ටන් අල්විස්
ගායනය : විශාරද ෂෙල්ටන් පෙරේරා
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ...//
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
ගඟුල අනෝමයි අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ....//
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ
ගී පද :ඩෝල්ටන් අල්විස්
ගායනය : විශාරද ෂෙල්ටන් පෙරේරා
Comments
Post a Comment