දුක හාදු දෙන රැයේ - Duka Hadu Dena Raye
හිත පතුලටම.. වෙලා..
යෞවනේ.. අගට විය විරහී
හද ගිලන් වෙලා..//
ගහ කොළද මල් පිපේ...
ඇල දොල නිල කඩා හැලේ..
පෙර දා...ක මිරිගු සයුරේ..
ඒ රුවට රැවටුනේ...
දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම.. වෙලා..
යෞවනේ.. අගට විය විරහී
හද ගිලන්.. වෙලා....
නන්නාඳුනන ලෙසේ..
මග තොට යලිත් හමු වෙලා..
මහ මෙර හිසින් දරාගෙන..
අපි යමු දුරස් වෙලා...
දුක හාදු දෙන රැයේ..
හිත පතුලටම.. වෙලා..
යෞවනේ.. අගට විය විරහී..
හද ගිලන් වෙලා....//
හිත පතුලටම.. වෙලා..
යෞවනේ.. අගට විය විරහී..
හද ගිලන් වෙලා....//
දුක හා..දු දෙන රැයේ..
ගායනාව : ගුණදාස කපුගේ
පද රචනය් :වසන්තා බණ්ඩාර දිසානායක
සංගිතය : ගුණදාස කපුගේ
Comments
Post a Comment