දෙඅදර විලිකුන් සුරත් පලේ | deadara wilikun surath pale
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...//
සීත මීදුම් සිහින වැල් පැටලේ
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුවක් වාගේ
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...//
සීත මීදුම් සිහින වැල් පැටලේ...///
මුල් ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය - කේ.ඩි.කේ.ධර්මවර්ධන
සංගීතය - වික්ටර් රත්නායක
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...//
සීත මීදුම් සිහින වැල් පැටලේ
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බිංදුවක් වාගේ
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිනි බිංදුවක් වාගේ
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ...//
සීත මීදුම් සිහින වැල් පැටලේ...///
මුල් ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
පද රචනය - කේ.ඩි.කේ.ධර්මවර්ධන
සංගීතය - වික්ටර් රත්නායක
Comments
Post a Comment