දවසක් දා හැන්දැවක - Dawasakda Handewaka
පොතක් බලන්නට සිතුනා,,,,
සිතුවෙත් නෑ ඒ ජාමෙට...
ඔබව මතක් වෙයි කියලා...
ඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගෙ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කිය පොතේ ලියවී... තිබුනා..
රේනූ රේනූ මල් මිටේ රේනූ
ඈට පෙම් කරන්න මට බෑලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලු......
රොන් පිරී සැලෙන්න මල් රේනූ...
සද වත දො මා දුටුවේ
ඔබෙ ගත දො මා දුටුවේ
සිතුවම් දො.... මා දුටුවේ
හැබැහින් දො..... ඔබ දුටුවේඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගෙ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කිය පොතේ ලියවී... තිබුනා..
රේනූ රේනූ මල් මිටේ රේනූ
ඈට පෙම් කරන්න මට බෑලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලු......
රොන් පිරී සැලෙන්න මල් රේනූ...//
රොන් පිරී සැලෙන්න මල් රේනූ...
ඈට පෙම් කරන්න මට බෑලු.....
ගායනාව : රූකාන්ත ගුණතිලක
Comments
Post a Comment