දෑසේ මල් විලේ ආශා රොන් සැලේ | dase mal wile asha ron sale
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
දැහි ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සදේ
චායා පාවෙනා මේ සැන්ද යාමයේ...
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
සන්සුන් නදී තෙරේ.. මේ මල් විමානයේ//
ආරාධනා... රැව් දෙනා යාමයේ
ආදරෙන් ලන්වෙමු
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
දැහි ආදරේ චේතනා නෙත් දැලේ
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
නිල්වන් වලා තලේ.. ඇතින් එහා ලොවේ//
ගී ගායනා... විසිරිලා මේ රැයේ
ආදරෙන් හිනේහෙමු
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
දැහි ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සදේ
චායා පාවෙනා මේ සැන්ද යාමයේ...
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
පද රචනය : කුළරත්න ආරියවංශ
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල සමඟ රෝහණ සිරිවර්ධන
දැහි ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සදේ
චායා පාවෙනා මේ සැන්ද යාමයේ...
දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
පද රචනය : කුළරත්න ආරියවංශ
තනුව හා සංගීතය : සරත් ද අල්විස්
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල සමඟ රෝහණ සිරිවර්ධන
Comments
Post a Comment