අරුණලු ඇතිරෙන හිමිදිරි යාමේ | arunalu pathirena himidiri yame
අරුණලු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි...//
කළුවර ගොනු කොට ගිමන් දවන මඟ
ගමන් කළෙමි දුර සසර පුරා...//
පස්කම් සම්පත් එක් තැන් කරගෙන
ගමන් කළෙමි දුර සසර පුරා
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ
අරුණලු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව, සංගීතය හා ගායනය : වික්ටර් රත්නායක
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි...//
කළුවර ගොනු කොට ගිමන් දවන මඟ
ගමන් කළෙමි දුර සසර පුරා...//
පස්කම් සම්පත් එක් තැන් කරගෙන
ගමන් කළෙමි දුර සසර පුරා
අරුණලු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබේ මෙත් දහරේ...//
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබේ මෙත් දහරේ...//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ
අරුණලු ඇතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පවුවේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව, සංගීතය හා ගායනය : වික්ටර් රත්නායක
Comments
Post a Comment