අපි කතා නොකර ඉමු | api katha nokara imu
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවි...//
අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් කුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ
අපි ලංව බලන් හිඳිනා එක මොහොතක
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් කුසුඹ සිඹින්නට මා නෙලූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ
ගයනාව : ජානක වික්රමසිංහ
පද රචනය : සුනිල් ආර් ගමගේ
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවි...//
අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට මල් කුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවි...//
අපි ලංව බලන් හිඳිනා එක මොහොතක
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් කුසුඹ සිඹින්නට මා නෙලූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ
අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවි...//
ගයනාව : ජානක වික්රමසිංහ
පද රචනය : සුනිල් ආර් ගමගේ
Comments
Post a Comment