ආපසු යන්නට පාර කියනවද | apasu yannata para kiyanawada

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි

කල්ප කාලයක් පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පිං මදිද සිතෙයි
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි

ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද - හේ.ස.ලා ගුණතිලක
සංගීතය - ස්ටැන්ලි එම් ප්‍රනාන්දු

Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී