අඳුර අඳුර මගේ | andura andura mage
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ...//
ඝණ රෑ කළුවර තනියම කුටියේ
ගතකල දිවියේ රස තැන් සිහිවේ
කුටියේ කෙලවර එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ දිවියට ලංවේ
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
පෙම් එළි විහිදා නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා දනිමී පෙරදා
සදාකාලිකය අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට නොදේවී මගෙ සිත
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ...////
ගායනය / සංගීතය : ප්රියා සූරියසේන
පද රචනය : ඒ.රෝහණ පෙරේරා
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ...//
ඝණ රෑ කළුවර තනියම කුටියේ
ගතකල දිවියේ රස තැන් සිහිවේ
කුටියේ කෙලවර එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ දිවියට ලංවේ
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
පෙම් එළි විහිදා නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා දනිමී පෙරදා
සදාකාලිකය අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට නොදේවී මගෙ සිත
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ...////
ගායනය / සංගීතය : ප්රියා සූරියසේන
පද රචනය : ඒ.රෝහණ පෙරේරා
Comments
Post a Comment