අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා-Ananthen Aa tharu kumara
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා
ආදරයේ සුලි සුළගේ මා පැටලෙන්නෙ ඔබේ රුව සොයා
හී පහරින් සමුගත්තේ මගෙ පණ රැක දෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන් කඳුලින් වෙන් වන්න නම්
You are my destiny destiny destiny Baby
You are my destiny destiny destiny Baby
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා
අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා
ඒ ආත්මයේදී අපි වෙන්වුණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින්
තරු කුමරා
තරු කුමරා
Comments
Post a Comment