අමාවකට අතවනනා පිච්චමලී | amawakata atha wanana pichchamalee
අමාවකට අතවනනා පිච්චමලී
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...//
ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට
වරද මගෙන් සඟවාදෙනු ලෝකයට...//
අවිහිංසක සිති විලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට...//
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...//
ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට
වරද මගෙන් සඟවාදෙනු ලෝකයට...//
අවිහිංසක සිති විලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට...//
අමාවකට අතවනනා පිච්චමලී
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...//
ගායනය : චාමර වීරසිංහ
ලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
පිච්ච මලට පැණි ඉහුනද සංකාවේ...//
ගායනය : චාමර වීරසිංහ
Comments
Post a Comment