ඈ නීල නෙතු සලා - Ae Neela Nethu Sala
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා
පාවී ගියා
ඒ වේදනා
දෑසේ මවා
මේ චේතනා
ආරාධනා//
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා
පාවී ගලා
පවනේ පවා
රාවේ ඇසේ
ඒ ගීතිකා
ආරාධනා//
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා
පවනේ පවා
රාවේ ඇසේ
ඒ ගීතිකා
ආරාධනා//
ඈ නීල නෙතු සලා
මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ
ආයාචනා
ඈ නීල නෙතු සලා
පද රචනය :කුලරත්න ආරියවංශ
සංගීතය : සරත් ද අල්විස්
ගායනය : ටී .එම් .ජයරත්න
Comments
Post a Comment