සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට - Sinasenna mata lowata penennata
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මන්
අළු පාට හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන
ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්..//
දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
මන් කොහිද ඇසුවාද මට කියන්
මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච
මල් සමය නිම වුනිද මට කියන්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මන්
අළු පාට හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන
ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්..//
දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
මන් කොහිද ඇසුවාද මට කියන්
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..//
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..//
මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච
මල් සමය නිම වුනිද මට කියන්
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිඳක්
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මන්
තාමත් ඒ ගැන දන්නෑ මන්
ගයනාව : නිරෝෂා විරාජිනී
Comments
Post a Comment