රණ හංස යුවල නිමල නිල් ජලාසේ - Rana hansa yuwala nimala nil jalase
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනෝ සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
සංසාර සංචාරයේදි උන්නාලු ඔහු මා ලගින්
දොරගුල් දමා හැංගුවත් මා සඟවන්න බෑ පෙම් හැගුම්
අප ප්‍රේමයේ සංග්රාමයෙන් ජය ගන්නවා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනෝ සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ සංගීතය : සරත් ද අල්විස්
ගායනාව : සමිතා මුදුන්කොටුව
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනෝ සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
ගල් ලෙන්හි සැඟවු කුමාරි මුදවන්න තුරඟුන් අරා
ආවා සේ කුමරෙක් පුරාණේ කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජීවිතේ
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනෝ සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
ආවා සේ කුමරෙක් පුරාණේ කුමරා මගේ එන්නෙදෝ
ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජීවිතේ
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනෝ සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
සංසාර සංචාරයේදි උන්නාලු ඔහු මා ලගින්
දොරගුල් දමා හැංගුවත් මා සඟවන්න බෑ පෙම් හැගුම්
අප ප්‍රේමයේ සංග්රාමයෙන් ජය ගන්නවා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනේ
රතු රෝස මලක් ලයට ලංවුනා
පෙමින් බැඳුනෝ සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාසේ
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ සංගීතය : සරත් ද අල්විස්
ගායනාව : සමිතා මුදුන්කොටුව
Comments
Post a Comment