පාරමී දම් පුරමු අපි දෙදෙනා - parami dam puramu api dedena
පාරමී දම් පුරමු අපි දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා
ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පළන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මගෙම ඔබ අයියණ්ඩියක වේවා
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා
ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පළන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මගෙම ඔබ අයියණ්ඩියක වේවා
ජාති ජාතිත් සංසාරේ
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු පුරමු අපි දෙදෙනා
ළමා විය ඉක්මවා දවසක
පංච කල්යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යනදා
හීනයක් සේ මතක්වේයි මට
අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ
පූරව ආත්මෙක සංසාරේ
පාරමී දම් පුරමු අපි දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා
ගායනය නීලා වික්රමසිංහ
පද ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සරත් දසනායක
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු පුරමු අපි දෙදෙනා
ළමා විය ඉක්මවා දවසක
පංච කල්යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යනදා
හීනයක් සේ මතක්වේයි මට
අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ
පූරව ආත්මෙක සංසාරේ
පාරමී දම් පුරමු අපි දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැඟනි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අපි දෙදෙනා
ගායනය නීලා වික්රමසිංහ
පද ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සරත් දසනායක
Comments
Post a Comment