නුපුරුදු ඔබ දුටු පලමු දිනේ - Nupurudu oba dutu palamu dine
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනද හෝ විඳ පුරැදු ඇති
සුසුම් සුවඳ දැනුනා
යුගයක වෙන්න ඇති ....//
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරැදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමු විදෝ....//
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරැදු ඇති
සුසුම් සුවඳ දැනුනා
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනද හෝ විඳ පුරැදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
පෙර කිසිදා ඔබ හමු වි නැති බව
ඉඳුරා කියත හැකි
හමු වි ඇත්නම් ඒ පෙර සසරේ
පෙර කිසිදා ඔබ හමු වි නැති බව
ඉඳුරා කියත හැකි
හමු වි ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති ....//
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරැදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
භවයෙන් භවයට පැතුම් පතාගෙන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමු විදෝ....//
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරැදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
ගායනය :අසංක පිුයමන්ත පීරිස්
ගායනය :අසංක පිුයමන්ත පීරිස්
Comments
Post a Comment