නාඬන් පුංචි හිරමණේ - Nandan punchi hiramane
නාඬන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසාන්තේ..//
මේ රූණුකරේ පොල් වතු බෝමා
මට පාඩගම් පබළු අරගෙන
පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා..//
දොන්ත දොන් රබන් පදයට
පංච කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා
කහට පොතු කකා හම යන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා
දත මැදපල්ලා
කොන්ද කොද කැකුළු කදිරන්
පුංචි ඉනට සේල අරන්
දෙයිද කොබෙයියෝ
රංචා ගොඩ කවි සීපද
කන්දීලා මල් යහනට
වඩින්න දෙයියෝ
නාඬන් පුංචි හිරමණේ
ඇවිදින් ඔන්න වසාන්තේ..//
ගායනාව : ප්රදීපා ධර්මදාස
Comments
Post a Comment