මියුරු කල්පනා නෙතක දැල්වුණා - miyuru kalpana nethaka daluna
මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුණා......
වරෙක නැළවුණා වරෙක ළතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
මියුරු කල්පනා......
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්....
පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්....
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සරත් දසනායක
ගායනය -ආචාර්ය වික්ටර් රත්නායක
දිනුම් කණුව 1974 චිත්‍රපටයේන්
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුණා......
වරෙක නැළවුණා වරෙක ළතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
මියුරු කල්පනා......
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්....
පිණි බිඳකින් මුතු අමුණමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්....
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සරත් දසනායක
ගායනය -ආචාර්ය වික්ටර් රත්නායක
දිනුම් කණුව 1974 චිත්‍රපටයේන්
Comments
Post a Comment