මේ උදාර ලංකා භූමියයි... Me udara lanka bumiyay....
මේ උදාර ලංකා භූමියයි
වීරදාර මා උපන් බිමයි
මේක සිංහලුන් උපන් රටයි
තේජමාන ජාතියේ නමයි...//
මේ බිමේහි සුන්දරත්වයෙන්
සෝබමාන දෙව් ලොවක් මැවේ
ඒ ලොවේහි නිර්මලත්වයෙන්
අමබරේහි කීර්ති රැස් දිළේ
මේ උදාර ලංකා භූමියයි...
මේ මනෝන ලංකා භුමියේ
ඓතිහාසයන් සදා රැඳේ
වික්රමානු රාජ වංශයේ
නාමයෙන් නැගෙන්න පුන් සඳේ
මේ උදාර ලංකා භූමියයි...//
ගයනාව: අමිතා වැදිසිංහ
වීරදාර මා උපන් බිමයි

තේජමාන ජාතියේ නමයි...//
මේ බිමේහි සුන්දරත්වයෙන්
සෝබමාන දෙව් ලොවක් මැවේ
ඒ ලොවේහි නිර්මලත්වයෙන්
අමබරේහි කීර්ති රැස් දිළේ
මේ උදාර ලංකා භූමියයි...
මේ මනෝන ලංකා භුමියේ
ඓතිහාසයන් සදා රැඳේ
වික්රමානු රාජ වංශයේ
නාමයෙන් නැගෙන්න පුන් සඳේ
මේ උදාර ලංකා භූමියයි...//
ගයනාව: අමිතා වැදිසිංහ
Comments
Post a Comment