මට නුඹ හිමි නැති බැව් - mata nuba himi nathi bau




















මට නුඹ හිමි නැති බැව්
සිත නැ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නැ යලි එන්නේ

මද හසරැල් ගවසා

ගිනියම් මා හිත ඉකි බින්දා
ඒ වෙනුවේදැයි සිතමින්
මගේ හිත මග බලමින් උන්නා
ලොවම කෙසේ කීවත්
ඔබ යලි ඒ යයි සිත කීවත්.....

මට නුඹ හිමි නැති බැව්

අඳුර එලිය නොපෙනී
කල දේයි කී දේය් නොදනී
මුදා නොහැර ම සිතින්
රදවා ගත් වරද මගෙනම්

යලි උපදින්න සිතා
විගසින් මියැදෙන්න සිතේ........


ගායනය : අනුරාධා පෙරේරා 


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී