මට නුඹ හිමි නැති බැව් - mata nuba himi nathi bau
මට නුඹ හිමි නැති බැව්
සිත නැ අදහන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නැ යලි එන්නේ
සිත හැඬුවා ඇති දැන්
ඔබ නැ යලි එන්නේ
මද හසරැල් ගවසා
ගිනියම් මා හිත ඉකි බින්දා
ඒ වෙනුවේදැයි සිතමින්
මගේ හිත මග බලමින් උන්නා
ලොවම කෙසේ කීවත්
ඔබ යලි ඒ යයි සිත කීවත්.....
මට නුඹ හිමි නැති බැව්
අඳුර එලිය නොපෙනී
කල දේයි කී දේය් නොදනී
මුදා නොහැර ම සිතින්
රදවා ගත් වරද මගෙනම්
යලි උපදින්න සිතා
විගසින් මියැදෙන්න සිතේ........
ගායනය : අනුරාධා පෙරේරා
Comments
Post a Comment